Tag: top

Browse our exclusive articles!

ශ්‍රී ලංකාවට එරෙහි අයර්ලන්ත සංචිතය නම් කෙරේ

අයර්ලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු වන හැරී ටෙක්ටර්ගේ බාල සහෝදරිය වන Alice Tector ද පළමු වරට අයර්ලන්ත එක්දින සංචිතයට නම් කර තිබෙනවා.

නුවන් තුෂාර ඉන්දීය තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව...

අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැදවයි

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ආදේශ කර තිබෙනවා. ඒ, අසනීප...

මැතිව්ස් සැලසුම්වලින් ඉවතට ; ආරම්භක පිතිකරුවන් හා අංක 3 පිතිකරු කවුද?

LPL තරගාවලියේ දී තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබූ ඇතැම් නවක ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට නිසි අවස්ථාවක් නොලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ලබන LPL තරගාවලියේ සිට තරගාවලියේ නීති කිහිපයක සංශෝදනයක් සිදු කිරීමට ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා සිදු කරන බවත්, උපුල් තරංග අද පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පවසා සිටියා.

Popular

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...

Subscribe

spot_imgspot_img