ඉන්දියාවට එරෙහි කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන ඉන්දීය තරග සංචාරයට අයත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

කෙමා රෝච්, කෘමා බෝනර් (Nkrumah Bonner) හා බ්‍රෙන්ඩන් කිංග් කොදෙව් එක්දින සංචිතයට යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලිය සදහා වන කොදෙව් සංචිතය පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

තරග 3කින් යුත් එක්දින තරගාවලිය ලබන 6 වැනිදා අහ්මදාබාද් හී දී ආරම්භ වන අතර, අනතුරුව තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය පැවැත්වෙන්නේ කොල්කටා හී දී යි.

SQUAD: Kieron Pollard (C), Fabian Allen, Nkrumah Bonner, Darren, Bravo, Shamarh Brooks, Jason Holder, Shai Hope, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Nicholas Pooran, Kemar Roach, Romario Shepherd, Odean Smith, Hayden Walsh Jr.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...