LPL නව දින නිල වශයෙන් තහවුරු කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර එළඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන බව තරගාවලියේ සංවිධායකයින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන බවයි එල්.පී.එල් තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල මහතා මාධ්‍ය හමුවේ සදහන් කළේ.

තරගාවලිය මීට පෙර අගෝස්තු මාසයේ දී යි පැවැත්වීමට නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, රට තුළ පවතින ආර්ථිතක අර්බුදය හේතුවෙන් තරගාවලිය කල් දැමීමට පසුගියදා තීරණය කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...