ට්‍රෙන්ට් බෝල්ට්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් වන ලකුණු

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්ව ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමෙන් නිදහස් කිරීමට එරට ක්‍රිකට් ආයතනය එකගතාවය පල කර තිබෙනවා.

ඒ, පවුලේ සාමාජිකයින් සමග වැඩි කාලයක් ගත කිරීමේ අරමුණින් ඔහු සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි.

කෙසේ වෙතත්, ඔහු දේශීය ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කිරිමට සූදානමින් පසුවන බව සදහන්.

මෙම තීරණයත් සමග 33 හැවිරිදි ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය මේ වන විට බොහෝ දුරට සීමා සහිත වී ඇති නමුත්, ඔහු ක්‍රීඩා කිරීමට සූදානම් අවස්ථාවලදී කණ්ඩායම සදහා තෝරා ගැනීම සදහා ද තවදුරටත් ඉඩ පවතින බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...