LPL කොළඹ අදියරේ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නේ කොහොමද ?

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට අදියර හා මහනුවර අදියර මේ වන විට පවත්වා අවසන්.

එළඹෙන 17 වැනිදා සිට තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ අවසන් වටයේ (playoffs) තරග මෙන්ම අවසන් මහා තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ ඉතිරි තරග සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව Daraz ( https://click.daraz.lk/e/_6gJbD ) ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මූලික වටයේ තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර රුපියල් 300, 800, 1200, 1750, 3000 හා 5000 යන මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා.

අවසන් වටයේ තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර රුපියල් 400, 1000, 1500, 2000, 3500 හා 6000 යන මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා.

ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි අයුරු –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...