ICC වසරේ T20I කණ්ඩායම් නිවේදනය කෙරේ ; කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරිට

Date:

2023 වසරේ අයි.සී.සී කාන්තා හා පිරිමි ජාත්‍යන්තර 20යි 20 කණ්ඩායම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(22) නිවේදනය කළා.

පිරිමි කණ්ඩායම සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්ව නොමැති අතර, කාන්තා කණ්ඩායම සදහා චමරි අතපත්තු ඇතුළත්.

ඇය අයි.සී.සී වසරේ කාන්තා 20යි 20 කණ්ඩායමේ නායිකාව ලෙස ද නම් කර තිබීම විශේෂත්වයක්.

අයි.සී.සී වසරේ 20යි 20 පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ ඉන්දියාවේ සූර්යකුමාර් යාදව්.

පිරිමි කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුළත්. (කණ්ඩායම් දෙක පහතින්)

ICC Women’s T20I Team of the Year for 2023

  1. Chamari Athapaththu (c) (Sri Lanka)
  2. Beth Mooney (wk) (Australia)
  3. Laura Wolvaardt (South Africa)
  4. Hayley Matthews (West Indies)
  5. Nat Sciver-Brunt (England)
  6. Amelia Kerr (New Zealand)
  7. Ellyse Perry (Australia)
  8. Ash Gardner (Australia)
  9. Deepti Sharma (India)
  10. Sophie Ecclestone (England)
  11. Megan Schutt (Australia)

ICC Men’s T20I Team of the Year for 2023

  1. Yashasvi Jaiswal (India)
  2. Phil Salt (England)
  3. Nicholas Pooran (wk) (West Indies)
  4. Suryakumar Yadav (c) (India)
  5. Mark Chapman (New Zealand)
  6. Sikandar Raza (Zimbabwe)
  7. Alpesh Ramjani (Uganda)
  8. Mark Adair (Ireland)
  9. Ravi Bishnoi (India)
  10. Richard Ngarava (Zimbabwe)
  11. Arshdeep Singh (India)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...