WORLD NEWS

ස්කොට්ලන්ත නිල ඇදුමේ අයිතිකාරිය පාසල් සිසුවියක්

ඇයට ස්තූතිය පළ කරමින් එරට ක්‍රිකට් ආයතනය අද ට්විටර් පණිවිඩයක් ද නිකුත් කළා.

පළමු දින දෙකෙන් පසු ප්‍රසාද ලකුණු සටහන මෙන්න; බංග්ලාදේශයට අද තීරණාත්මක තරගයක්

අද පැවැත්වෙන තරගවලින් ස්කොට්ලන්තය හා ඕමානය ජය ගතහොත් බංග්ලාදේශයට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනවා.

පන්දු 4කින් කඩුලු 4ක් දවා ගනිමින් කර්ටිස් කැම්පර් මාලිංගගේ ලෝක වාර්තාව සම කරයි

මීට පෙර පන්දු 4කින් කඩුලු 4ක් දවා ගැනීමට 20යි 20 පිටියේ දී සමත්ව තිබුණේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග හා ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන්.

Popular

Subscribe

spot_imgspot_img