WORLD NEWS

නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පෙරමුණ යළි හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.

දිමුත් ස්ථාන දෙකකින් පසු බසිද්දී ට්‍රැවිස් හෙඩ් ස්ථාන 7කින් ඉදිරියට

පිතිකරුවන් අතර 5 වැනි ස්ථානය දක්වා ස්ථාන 7කින් ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සමත්ව තිබෙනවා.

U19 WC : ඉන්දීය ක්‍රීඩකයින් රැසකට කොරෝනා ; පුහුණුකරුවන් වතුර අදියි

වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් මේ වන විට හුදකලා කර ඇති බව සදහන්.

අලුබදුන අවසානයේ සාදයක් පැවැත් වූ ක්‍රීඩකයින් ගැන එංගලන්තයෙන් විමර්ශන

ඊට අදාළ වීඩියෝ පටයක් ද ඔස්ට්‍රේලියාවේ Sydney Morning Herald පුවත්පත විසින් නිකුත් කර තිබුණා.

Popular

Subscribe

spot_imgspot_img