WORLD NEWS

IPL වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 11 දෙනා

සියලු කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා වැය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 551 කට අධිකයි.

අනතුරකට මුහුණ දුන් ස්මිත්ට 20යි 20 තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි

තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේ දී හයේ පහරක් නතර කිරීම සදහා ස්මිත් විසින් දැඩි උත්සාහයක නිරත වූ අතර, එහිදී ඔහුගේ හිස ඉතා තදින් පොලොවෙහි ගැටීමක් සිදු වුණා.

IPL වෙන්දේසිය අවසන් ; අලෙවි වූ හා නොවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙකු ද මෙවර වෙන්දේසියේ දී අලෙවි වීම විශේෂත්වයක්.

IPL වෙන්දේසියේ දී මෙතෙක් අලෙවි වූ විදෙස් ක්‍රීඩකයින්

මේ වන විට විදෙස් ක්‍රීඩකයින් 60 දෙනෙකු අලෙවි වී අවසන්.

භානුකත් IPL වෙන්දේසියේ දී අලෙවි වෙයි

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු අලෙවි වී තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img