WORLD NEWS

සුන්දර්ට 20යි 20 තරගාවලිය අහිමි වෙයි

ඔහු වෙනුවට කුල්දීප් යාදෙව් ඉන්දීය 20යි 20 සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නබී යළි ඇෆ්ඝනිස්තාන එක්දින සංචිතයට කැදවයි

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය එළඹෙන 23 වනදා බංග්ලාදේශයේ චිතගොං හී දී ආරම්භ වීමට නියමිතයි.

IPL තරගාවලියට අලුතින් එක්වන ගුජරාට් හා ලක්නව් කණ්ඩායම් දෙකේ සංචිත

ක්‍රීඩක වෙන්දේසියේ දී ලක්නව් කණ්ඩායම මිලදී ගෙන ඇත්තේ ක්‍රීඩකයින් 18 දෙනෙකු පමණයි. 

අෆ්රිඩි PSL පිටියට ආයුබෝවන් කියයි

පිට කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ පවතින ආබාධයක් හේතුවෙන් ඔහු මෙවර තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් සංචිත සකස් කර ගත් IPL කණ්ඩායම් 4 හි සංචිත මෙන්න

චෙන්නායි සුපර් කිංග්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, මුම්බායි ඉන්දියන්ස් හා පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් එලෙස ක්‍රීඩක වෙන්දේසිය නිමා වන විට සිය සම්පූර්ණ සංචිතය ක්‍රීඩකයින් 25 දක්වා ඉහළ නංවා ගත්තා.

Popular

Subscribe

spot_imgspot_img