WORLD NEWS

මෙවර IPL තරගාවලියට ක්‍රීඩා නොකරන ජොෆ්ර ආචර්ට අම්බානි කෝටි 8ක් වියදම් කළේ ඇයි ?

ඔහුට මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවට මීට පෙරම නිවේදනය කර තිබූ බැවින් ජොෆ්ර ආචර්ව මිලදී ගන්නා කණ්ඩායමට ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු මෙවර තරග වාරය සදහා ආදේශ කිරීමට ද පසුව අවසර හිමි වන්නේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ සංශෝදිත තරග කාලසටහන නිවේදනය කෙරේ

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 4 වැනිදා මොහාලි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

වෙනස්කම් රැසක් සමගින් බංග්ලාදේශ එක්දින සංචිතය නම් කෙරේ

සංචිතයට මෙතෙක් එක්දින වරම් දිනා නොමැති ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුළත් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

අවසන් පන්දු 4 දී දැවී ගිය කඩුලු 3 කරච්චියට අනපේක්ෂිත අයුරින් 7 වැනි පරාජයත් උරුම කරයි

තරගාවලියේ 21 වන තරගය ලාහෝර් නුවර ගඩාෆී ක්‍රීඩාංගණයෙදී නිමාව දුටුවේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

Popular

Subscribe

spot_imgspot_img