WORLD NEWS

ශකිබ්, රහීම් හා ලිටොන් යළි 20යි 20ට

මෙතෙක් ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා නොමැති Munim Shahriar හා Yasir Ali සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ට්‍රෙන්ට් බෝල්ට් දෙවැනි ටෙස්ට් තරගයටත් නැහැ

ඔහුගේ බිරිද ඔවුන්ගේ තෙවැනි දරු උපත වෙනුවෙන් සූදානමින් සිටි බැවිනුයි බෝල්ට් නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් වුණේ.

ශ්‍රී ලංකා තරගාවලිය ගැන රෝහිට් ෂර්මා කතා කරයි

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග නිමා වූ 20යි 20 තරගාවලියෙන් පසුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී යි.

ෆෝල්ක්නර්ට දිවි ඇති තෙක් පාකිස්තානයෙන් ක්‍රිකට් තහනමක්

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම සම්බන්ධයෙන් පාකිස්තාන ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටීමට ද ෆෝල්ක්නර් කටයුතු කළා.

Popular

Subscribe

spot_imgspot_img