WORLD NEWS

Watch : මැක්ඩර්මට්ගේ උඩ පන්දුව රැක ගැනීමට ගිය චරිත් හා පැතුම් ගැටුණු හැටි

ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කිරීමට සමත් වුණා.

ගෞරවය රැකගන්න ශ්‍රී ලංකාව අද යළි තරග බිමට

මීට පෙර පැවැති 20යි 20 තරග හතරම මෙරට වේලාවෙන් පස්වරු 1.40ට ආරම්භ වූ නමුත්, අද තරගය මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් පෙරවරු 11.40ටයි.

ඇෆ්ඝනිස්තාන වැඩබලන පුහුණුකරු ලෙස ස්ටුවර්ට් ලෝ පත් කෙරේ

53 හැවිරිදි ස්ටුවර්ට් ලෝ මීට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙසත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙසත්, බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කර තිබුණා.

ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිත ප්‍රකාශයට පත් කෙරේ

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස රෝහිට් ෂර්මා පත් කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img