WORLD NEWS

ශේන් වෝර්න් අභාවප්‍රාප්ත වෙයි

ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝර්න් අභාවප්‍රාප්ත වී තිබෙනවා.  

නසීම් ශාහ් ටෙස්ට් සංචිතයට කැදවයි

මීට පෙර ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතය සමග රැදී සිටියා.

කෝලිත් අභිබවා පැතුම් ඉදිරියට

ඒ, ඔහු ඉන්දියාවට එරෙහි දෙවැනි 20යි 20 තරගයේ දී ලකුණු 75ක් ලබා ගනිමින් දැක් වූ දක්ෂතාවය පදනම් කර ගනිමින්. 

කෝලිගේ 100 වැනි ටෙස්ට් තරගය නරඹන්න ප්‍රේක්ෂකයින්ටත් අවසර

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මීට පෙර තීරණය කර තිබුණේ එම තරගය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමටයි.

ජේසන් රෝයි IPL තරගාවලියෙන් ඉවත් වෙයි

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ ජේසන් රෝයි තරග 6 කදී ලකුණු 303 ක් රැස් කිරීමට සමත් වුණා.

Popular

Subscribe

spot_imgspot_img