WORLD NEWS

ශ්‍රී ලංකාව 109කට සීමා වෙයි

ඒ අනුව ඉන්දියාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 143ක්.

මේ තණතීරුවේ 50ක් කියන්නේ 100ක් වගේ. ඒකයි මම එහෙම කරේ : ෂ්රෙයස් අයියර්

"මම ගොඩක් කලබල වුණා. මට ඕන වුණේ කොහොම හරි ඒ පන්දුවාර දෙක ක්‍රීඩා කරන්න. ඊට පස්සේ මම දැනගෙන හිටියා මම කරන්න යන දේ."

ශකිබ්ගේ නිවාඩුව හදිසියේ අවලංගු වෙයි

තමා දකුණු අප්‍රිකා තරග සංචාරයට එක්වීම සදහා මානසික හා ශාරීරික වශයෙන් සුදුසු තත්ත්වයක නොමැති බව මීට පෙර ශකිබ් අල් හසාන් විසින් එරට ක්‍රිකට් ආයතනයට සදහන් කර තිබුණා.

Popular

Subscribe

spot_imgspot_img