WORLD NEWS

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා නිවේදනය කෙරේ

ඒ, පසුගිය 15 වැනිදා එම ධූරයෙන් ඉල්ලා අස් වූ ජෝ රූට් වෙනුවටයි.

ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනෙකු බදවා ගන්නා බව එංගලන්තය තහවුරු කරයි

මීට පෙර එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් කටයුතු කළා.

කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් බ්‍රිතාන්‍යයට

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක කෙමා රෝච් වෙනුවටයි කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් සරේ කණ්ඩායම සමග එක්වී ඇත්තේ.

ශ්‍රී ලංකා තරගාවලියට නොතේරුණාට දොස් නැගූ වේග පන්දු යවන්නාට වැඩ වරදියි

"මම හිතන්නේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වේග පන්දු යැවීම නෙවෙයි.මේ කාරණය සම්බන්ධයෙන් තවත් කතාවක් තිබිය හැකියි"

Popular

Subscribe

spot_imgspot_img