WORLD NEWS

ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ සංචිතයට තවත් වෙනසක්

මීට පෙර නයීම් හසාන් ද සංචිතයට නම් කිරීමට පියවර ගත්තේ ආබාධයකට ලක් වූ මෙහිදි හසාන් වෙනුවටයි.

දකුණු අප්‍රිකාවෙන් නව 20යි 20 ලීගයක්

තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියක් ද ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

ක්‍රීඩකයින් 34 දෙනෙකුගෙන් යුත් ප්‍රබල සංචිත 4ක් ශ්‍රී ලංකා සංචාරයට ඔස්ට්‍රේලියාව නම් කරයි

ප්‍රබල ක්‍රීඩකයින් වන ඩේවිඩ් වෝනර්, ජොෂ් හේසල්වුඩ්, මිචෙල් ස්ටක්, ස්ටීව් ස්මිත්, මැතිව් වේඩ් හා ග්ලේන් මැක්ස්වෙල් යන ක්‍රීඩකයින් යළි සීමිත පන්දුවාර තරග සදහා නම් කිරීමට ද එරට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. 

Popular

Subscribe

spot_imgspot_img