WORLD NEWS

කොදෙව්වන්ට අයි.සී.සීයෙන් දඩුවම්

අයි.සී.සී තරග තීරක රිචී රිචර්ඩ්සන් විසින් මෙම දඩ නියම කිරීම සිදු කර තිබෙනවා.

කාබුල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයින් මිය ගොස් ඇති බව තහවුරු කෙරේ

Shpageeza ප්‍රිමියර් ලීග් 20යි 20 තරගාවලිය යටතේ පැවැති තරගයක් අතරතුර දී යි මෙම පිපිරීම සිදුව තිබුණේ.

සිම්බාබ්වේ සංචාරයේදීත් ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ධවාන්ට ; චහාර්ට යළි කැදවීමක්

නිත්‍ය නායක රෝහිට් ෂර්මා මෙම තරගාවලියෙන් ද විවේක ගැන්වීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

CWG 2022 (Cricket) : නවසීලන්තයට ලකුණු 13 ක ජයක්

B කාණ්ඩය යටතේ ඔවුන් තරග වැදුණු අතර, නවසීලන්තය හමුවේ පරාජයට පත් වූයේ දකුණු අප්‍රිකාවයි.

Popular

Subscribe

spot_imgspot_img