WORLD NEWS

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම නිවේදනය කෙරේ

එම නම් අතරට එංගලන්ත, ශ්‍රී ලංකා හා ප්‍රංශ ක්‍රීඩකයෙකු ඇතුළත්ව සිටිනවා.

ප්‍රභාත්, රමේෂ්, චන්දිමාල් හා ධනංජය ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් සමත්ව තිබෙනවා.

ආසියානු කුසලානයට හා නෙදර්ලන්ත සංචාරයට පාකිස්තාන සංචිත නම් කෙරේ

මෙතෙක් සීමිත පන්දුවාර ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කර නොමැති 19 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ් සංචිත දෙක සදහාම නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පදක්කම් සිහිනය බොද වෙයි ; නවසීලන්තය හා එංගලන්තය අවසන් හතරට

ඒ, තරගාවලියේ 8 වැනි තරගය ලෙස නවසීලන්තය සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 45 ක පරාජයක් ලැබීම හේතුවෙන්.

Popular

Subscribe

spot_imgspot_img