WORLD NEWS

වනිදුට කෝටි 4කට අධික වටිනාකමකින් යුත් ගිවිසුමක් අහිමි වෙයි

ඒ, ඊයේ (3) ආරම්භ වූ The Hundred තරගාවලිය සදහා සහභාගී වීමට ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර (NOC) ලබා නොදීම හේතුවෙන්.

The Hundred පළමු තරගයට ගිනිකෙළිවලින් බලපෑම්

පළමු තරගය සවුත්හැම්ටන් හී දී පැවැත්වුණේ Welsh Fire හා Southern Brave කණ්ඩායම් අතරයි.

ලකුණු 100 ක දැවැන්ත ජයක් සමග ඉන්දියාව අවසන් පූර්ව වටයට

ඒ අනුව A කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව ද, B කාණ්ඩයෙන් එංගලන්තය හා නවසීලන්තය ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට හා දකුණු අප්‍රිකාවට එරෙහි තරග කාලසටහන් ඉන්දියාව නිවේදනය කරයි

සැප්තැම්බර් 20 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 තරගාවලිය මොහාලි හී දී ආරම්භ වීමට නියමිත බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

Popular

Subscribe

spot_imgspot_img