WORLD NEWS

ලිටොන් දාස්ට ආසියානු කුසලානයත් අහිමි වන ලකුණු

ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමග සිකුරාදා (5) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

සිම්බාබ්වේ පිලේ සුපිරි හඹා යාම හමුවේ පළමු එක්දින තරගයෙනුත් බංග්ලාදේශයට අනපේක්ෂිත පරාජයක්

සිම්බාබ්වේ කණ්ඩායමට අනපේක්ෂිත ජයග්‍රහනයක් වාර්තා කිරීම වෙනුවෙන් සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 192 (172) ක සුපිරි සබදතාවයක් ගොඩ නැගීමට Innocent Kaia හා සිකන්ඩ රාසා සමත් වුණා.

පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව හා එංගලන්තය අතර

මේ අතර, තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙවත් 12 වැනි තරගය මෙරට වේලාවෙන් අද(5) අලුයම නිමා වුණේ එංගලන්තයට කඩුලු 7 ක ජයක් හිමි කර දෙමින්. 

බංග්ලාදේශයට එරෙහිව සිම්බාබ්වේ නායකත්වයේ වෙනසක්

නිත්‍ය නායක ක්‍රෙයිග් අර්වින් ආබාධ කිහිපයකට ලක්ව ඇති බැවින් ඔහුට මෙම තරගාවලිය අහිමි වීම හේතුවෙනුයි Chakabva එරට එක්දින කණ්ඩායම මෙහෙයවීම සදහා පත් කර ඇත්තේ.

Popular

Subscribe

spot_imgspot_img