WORLD NEWS

ILT20 ක්‍රීඩා කරන්න තරග 11කින් පසු ක්‍රිස් ලින් ස්ට්‍රයිකර්ස් හැර යාමේ ගිවිසුමක

ILT20 තරගාවලියේ දී ක්‍රිස් ලින් ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමයි නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ.

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට ; ඇන්ඩර්සන්ගෙන් නව ලෝක වාර්තාවක්

මැන්චෙස්ටර්හි Emirates Old Trafford ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි දකුණු අප්‍රිකාව තීරණය කළේ.

චැපල්-හැඩ්ලි කුසලානයට නවසීලන්ත සංචිතය නම් කෙරේ

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය නිත්‍ය නායක කේන් විලියම්සන්ටයි හිමිව ඇත්තේ.

ඉන්දීය කණ්ඩායමේ වැඩ බලන්න වීවීඑස් පත් කරයි

බැංගලූරුහි ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානී ලෙස කටයුතු කරන වීවීඑස් ලක්ෂ්මන්, ඉන්දීය කණ්ඩායම මෑතකදී සිදු කළ අයර්ලන්ත හා සිම්බාබ්වේ තරග සංචාරවලදී ඉන්දීය කණ්ඩායමේ පුහුණකරු ලෙස කටයුතු කළා.

හොංකොං කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

ඒ, ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ඕමානයේ පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගනිමින්.

Popular

Subscribe

spot_imgspot_img