WORLD NEWS

ඔස්ට්‍රේලියාවට එරෙහි සිම්බාබ්වේ සංචිතයට මුසරබානි කැදවයි

පාදයක ආබාධයකට ලක්ව සිටින නිත්‍ය නායක ක්‍රෙයිග් අර්වින්ට මෙම තරගාවලිය ද අහිමි වී ඇති බැවින් රෙජිස් චකබ්වා ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේ දී ද කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

බංග්ලාදේශය පුහුණුකරුවන් ගැන තීරණයක් ගනියි

පසුගියදා බංග්ලාදේශ කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස පත් කෙරුණු ඉන්දියාවේ Sridharan Sriram 20යි 20 කණ්ඩායමේ සැලසුම් සකස් කිරීම සිදු කරනු ඇති.

ආසියානු කුසලානය අභියස ඉන්දීය පුහුණුකරුට කොරෝනා

තවත් දින දෙකකින් ඔහු යළි කොවිඩ් 19 වෛද්‍ය පරීක්ෂාවකට මුහුණ දීමට නියමිතයි.

ඓතිහාසික පාකිස්තාන – එංගලන්ත ටෙස්ට් තරග කාලසටහන නිවේදනය කෙරේ

එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ දෙවැනි අදියර ලෙසයි මෙම ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ.

දෙදෙනෙකුට ආසියානු කුසලානය අහිමිවෙද්දී වමත් ආරම්භක පිතිකරුවා බංග්ලාදේශ සංචිතයට

23 හැවිරිදි ඔහු මේ දක්වා බංග්ලාදේශය වෙනුවෙන් 20යි 20 ජාත්‍යන්තර තරග 34 ක් ක්‍රීඩා කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img