WORLD NEWS

චෙන්නායි කණ්ඩායමට රෝයල්ස් වේග පන්දු යවන්නෙකු ආදේශ කෙරේ

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක මුකේෂ් චෞද්‍රිට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා. ඒ, ඔහුගේ පිට කොන්ද...

සන්රයිසස් පළමු තරගයේ නායකත්වය බුවනේෂ්වර්ට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගයේ දී කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම බුවනේෂ්වර් කුමාර්ට පැවරී තිබෙනවා. ඒ, නිත්‍ය...

හේසල්වුඩ්ට IPL තරග රැසක් අහිමි වන ලකුණු

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි...

ලිවින්ග්ස්ටන්ට පළමු අයි.පී.එල් තරගය අහිමි වෙයි

අයි.පී.එල් තරගාවලිය යටතේ කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අප්‍රේල් පළමු වැනිදා මොහාලි හී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිවයි.

Popular

Subscribe

spot_imgspot_img