WORLD NEWS

ප්‍රබලයින් රැසක් නොමැති නවසීලන්ත එක්දින සංචිතය නම් කෙරේ

එළඹෙන පාකිස්තාන තරග සංචාරයේ එක්දින තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ ටොම් ලේතම්ටයි. ශ්‍රී ලංකාවට එ‍රෙහි...

හය දෙනෙකුට ටෙස්ට් වරම් හිමි කරමින් අයර්ලන්තය පිත්ත අතට ගනියි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ඩකා හි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය...

ශකිබ් IPL එන්න බෑ කියයි

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ බව මේ...

ශ්‍රී ලංකාවට එ‍රෙහිව ප්‍රබල ක්‍රීඩකයෙකු අයර්ලන්ත ටෙස්ට් සංචිතයට කැදවයි

අයර්ලන්ත පිතිකරු ‍පෝල් ස්ටර්ලින්ග් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා. කෙසේ ‍වෙතත්, ඔහු දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සදහා පමණක් සලකා බැලීමට නියමිත...

Popular

Subscribe

spot_imgspot_img