WORLD NEWS

බාබර් අසාම් ලොව සාර්ථකම T20I නායකයා ලෙස ඉතිහාසගත වෙයි

කෙසේ වෙතත්, බාබර් අසාම්ගේ නායකත්වය යටතේ පාකිස්තාන කණ්ඩායම විස්සයි 20 ජාත්‍යන්තර පිටියේ දී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව පරාජයට පත් කිරීමට මෙතෙක් සමත් වී නැහැ.

RCB හා CSK අවසන් වටයේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගනියි

බැංගලූරු පිල අඛණ්ඩව ලැබූ පස්වැනි ජයත් සමග ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද මේ වන විට සමත්ව සිටිනවා.

දකුණු අප්‍රිකා, එංගලන්ත හා බංග්ලාදේශ කණ්ඩායම් කොදෙව් සංචාරයක

කොදෙව් කණ්ඩායම ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා තරග සංචාරයක ද නිරත වීමට නියමිතව තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img