WORLD NEWS

මොහමඩ් යුසුෆ් ඉල්ලා අස් වෙයි

පාකිස්තාන ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වීමට මොහමඩ් යුසුෆ් තීරණය කර තිබෙනවා. සිය ට්විටර් (x) ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමන්...

මයාන්ක් යාදව් ඉන්දීය T20 සංචිතයට කැදවයි – ප්‍රබලයින් රැසකට විවේකයක්

ඔක්තෝබර් 6 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. 2024 ඉන්දීය...

IPL මඟ හැරියොත් විදෙස් ක්‍රීඩකයින්ට වසර දෙකක තහනමක්

මේ අතර, සියලු විදෙස් ක්‍රීඩකයින් ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසිය (mega auctions) සදහා ලියාපදිංචි වීම අනිවාර්යය කර ඇති අතර, එලෙස ලියාපදිංචි නොවන විදෙස් ක්‍රීඩකයින්ට ඊළග වසරේ පැවැත්වෙන සාමාන්‍ය ක්‍රීඩක වෙන්දේසිය (mini auction) සදහා ඉදිරිපත් වීමට හැකි වන්නේ නැහැ.

IPL පිටියට තරග ගාස්තු හදුන්වා දෙයි – තරගයක් සදහා ක්‍රීඩකයෙකුට හිමි වන මුදල මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 අදියරේ සිට ක්‍රීඩකයෙකු සදහා පළමු වරට තරග ගාස්තු ලබා දීමේ ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව එක් තරගයක් වෙනුවෙන්...

Popular

Subscribe

spot_imgspot_img