මොහමඩ් යුසුෆ් ඉල්ලා අස් වෙයි

Date:

පාකිස්තාන ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වීමට මොහමඩ් යුසුෆ් තීරණය කර තිබෙනවා.

සිය ට්විටර් (x) ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමන් තේරීම් කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වන බවයි.

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවට සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත්ව සිටියා.

කෙසේ වෙතත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ක්‍රිකට් ආයතනයේ අනෙකුත් වගකීම් පිළිබද අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය මත මොහමඩ් යුසුෆ් ඉල්ලා අස් වී ඇති බවයි.

යුසුෆ් තවදුරටත් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පිතිකරණ පුහුණුකරුවෙකු ලෙස කටයුකු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...