WORLD NEWS

රාසාගේ 133* හමුවේ සිම්බාබ්වේ T20I ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයි

පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව අලුත් කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද(23) සමත් වුණා. ඒ, T20 ලෝක කුසලාන...

නූර් අහ්මඩ් යළි එක්දින සංචිතයට කැදවයි

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා. මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති මුල්...

2026 ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු ක්‍රීඩා රැසක් ඉවතට

2026 වසරේ දී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හී දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු ක්‍රීඩා රැසක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. පොදු...

Popular

Subscribe

spot_imgspot_img