WORLD NEWS

ඔස්ට්‍රේලියානු ප්‍රබල වේග පන්දු යවන්නෙකුට ඇඩිලේඩ් ටෙස්ට් තරගය අහිමි වෙයි

ආබාධයකට (side strain) ලක් වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව...

WPL ක්‍රීඩිකාවන් වෙන්දේසියට දින නියම වෙයි

ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරට අදාළ ක්‍රීඩිකාවන් වෙන්දේසිය දෙසැම්බර් 15 වැනිදා බැංගලූරුහීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. වෙන්දේසිය දිනය හා ස්ථානය ඉන්දීය...

දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයට වෙනසක්

දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, මේ...

ශූරයින්ගේ කුසලානය ගැන ICC රැස්වීම මිනිත්තු 15 කට සීමා වෙයි

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉන්දියාව එරට සංචාරය නොකිරීමට තීරණය කිරීමත් සමග පැන නැගී ඇති ගැටලු...

ශූරයින්ගේ කුසලානය ගැන අවසන් තීරණය අද ; විකල්ප 3 ක් ගැන අවධානය

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දියාව එරට සංචාරය නොකිරීමට තීරණය කිරීමත් සමග පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය පිළිබද...

Popular

Subscribe

spot_imgspot_img