WOMEN'S CRICKET

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත සංචිතයට වෙනසක්

නවසීලන්ත පන්දු යවන්නියක වන Jess Kerr ට එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය අහිමි වී තිබෙනවා. ඒ, පුහුණුවීම් අතරතුර පිතිකරණයේ නිරතව සිටියදී පන්දුවක් ඇයගේ පාදයක වැදීමෙන්...

ඉන්දීය කාන්තා කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයක

ඉන්දීය කාන්තා කණ්ඩායම සීමිත පන්දුවාර තරගාවලියක් සදහා ජූලි මාසයේ දී බංග්ලාදේශ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. එහිදී මීර්පූර්හි Sher-e-Bangla ජාතික ක්‍රීඩාංගනයේ දී තරග පැවැත්වීමට...

අළුබදුන ටෙස්ට් තරගයට එංගලන්ත කාන්තා සංචිතය නම් කෙරේ

ඔස්ට්‍රේලියාවට එරෙහි කාන්තා අළුබදුන තරගමාලාවේ ටෙස්ට් තරගය සදහා වන එංගලන්ත කාන්තා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති...

නැගීඑන ආසියානු කාන්තා තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

කාන්තා නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා A සංචිතය නිවේදනය කර තිබෙනවා. සත්‍යා සංදීපනීගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩිකාවන් 14...

Popular

Subscribe

spot_imgspot_img