WOMEN'S CRICKET

කාන්තා ආසියානු T20 කුසලානයේ කාලසටහන නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකා කාලසටහන මෙන්න

රටවල් 7 ක් මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කරන අතර, ආසියානු කුසලාන කාන්තා තරගාවලිය සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමු වරට ක්‍රීඩා කිරීම ද විශේෂත්වයක්.

20යි 20 ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කාන්තා සංචිතය නිවේදනය කෙරේ

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට නව පුහුණුකාරිණියක්

ඉදිරි වසර 4ක කාලය සදහා ඇයව එම ධූරයට පත් කිරීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

Popular

Subscribe

spot_imgspot_img