T20 WORLD CUP

නව නායකයෙකු සහිතව T 20 ලෝක කුසලානයට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ

ෆරිඩ් අහ්මඩ් ප්‍රධාන සංචිතයට කැදවීමටයි එරට තේරීම් නිළධාරීන් පියවර ගෙන ඇත්තේ.

වෙනස්කම් කිහිපයක් සමගින් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නිවේදනය කෙරේ

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

T 20 ලෝක කුසලානයේ ත්‍යාග මුදල් නිවේදනය කෙරේ; සෑම කණ්ඩායමකට මූල්‍ය ත්‍යාග

සුපිරි 12 වටයෙන් පරාජයට පත්වී තරගාවලියෙන් ඉවත් වන කණ්ඩායම් සදහා ඩොලර් 70,000 බැගින් ද පිරිනැමෙනු ඇති.

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට අවසන් මොහොතේ වෙනස්කම් 4ක්

මෙවර ලෝක කුසලානය සදහා තරග කරන සියලු කණ්ඩායම් විසින් සිය අවසන් සංචිත අද(10) දිනය වන විට ප්‍රකාශයට පත් කර අවසන් කළ යුතුයි.

ලෝක කුසලානය වෙනුවෙන් මහේලගේ ධූර කාලය දීර්ඝ වෙයි

ලෝක කුසලාන තරගාවලිය සදහා අවසන් සංචිත ප්‍රකාශයට පත් කළ යුතු අවසන් දිනය වන්නේ ද අද දිනයයි.

Popular

Subscribe

spot_imgspot_img