T20 WORLD CUP

ලෝක කුසලානය සදහා මලික් කැදවයි

ඒ, ආබාධයකට ලක් වූ සොහයිබ් මක්සූද්ට වෙනුවටයි.

පාකිස්තාන ලෝක කුසලාන සංචිතයට ප්‍රබල වෙනස්කම් 3ක් සිදු කෙරේ

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය ලබන 24 වනදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

T 20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එන අයර්ලන්ත අවසන් සංචිතය නම් කෙරේ

මීට පෙර ඔවුන් පසුගිය මස 9 වැනිදා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර තිබුණා.

ලෝක කුසලානයට තරග තීරකවරුන් හා විනිසුරුවරුන් නම් කෙරේ

ඊට ශ්‍රී ලංකාවෙන් නිළධාරීන් දෙදෙනෙකු ද ඇතුළත්.

T 20 ලෝක කුසලානයෙන් ඉන්දියාව ලබන බිලියන ගණනක ලාභය මෙන්න

තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලබන ආදායමේ අයිතිය එමිරේට්ස් ක්‍රිකට් ආයතනය හා ඕමාන ක්‍රිකට් ආයතනය සතුයි.

Popular

Subscribe

spot_imgspot_img