SRI LANKA NEWS

Watch : අචිනිගේ විශිෂ්ඨ යෝකර් පන්දුවක් හමුවේ තරගයේ පළමු පන්දුවෙන්ම දැවී ගිය කඩුල්ල

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩිකා අචිනි කුලසූරිය...

Women’s Asia Cup : ශ්‍රී ලංකාවට එරෙහිව කාසියේ වාසිය තායිලන්තයට (Watch Live)

2024 ආසියානු කුසලාන කාන්තා තරගාවලියේ 12 වැනි තරගයේ කාසියේ වාසිය දිනූ තායිලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි.

මැතිව්ස් සැලසුම්වලින් ඉවතට ; ආරම්භක පිතිකරුවන් හා අංක 3 පිතිකරු කවුද?

LPL තරගාවලියේ දී තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබූ ඇතැම් නවක ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට නිසි අවස්ථාවක් නොලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ලබන LPL තරගාවලියේ සිට තරගාවලියේ නීති කිහිපයක සංශෝදනයක් සිදු කිරීමට ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා සිදු කරන බවත්, උපුල් තරංග අද පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පවසා සිටියා.

SL vs IND : චමීරට ඉන්දීය තරගාවලි අහිමි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 හා එක්දින තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඔහු...

Popular

Subscribe

spot_imgspot_img