Watch : අචිනිගේ විශිෂ්ඨ යෝකර් පන්දුවක් හමුවේ තරගයේ පළමු පන්දුවෙන්ම දැවී ගිය කඩුල්ල

Date:

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩිකා අචිනි කුලසූරිය අද(24) සමත් වුණා.

දඹුල්ලේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ තායිලන්තයයි.

තරගයේ කාසියේ වාසිය දිනූ තායිලන්තය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගයේ පළමු පන්දුවාරය අචිනි කුලසූරිය විසින් යොමු කළ අතර, පළමු පන්දුවම විශිෂ්ඨ යෝකර් පන්දුවක් ලෙස යොමු කළ ඇය තායිලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...