SRI LANKA NEWS

ශ්‍රී ලංකාවට තවත් පුහුණු තරගයක් ඕනේ වුණා, නමුත් ලැබුණේ නෑ : ධනංජය

එංගලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර එක් පුහුණු තරගයකට වඩා ක්‍රීඩා කිරීමට සිය කණ්ඩායමට අවශ්‍ය වූ නමුත් එම අවස්ථාව හිමි නොවූ බව ශ්‍රී ලංකා...

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය ඇතුළු තරග 3ක් ගැන අයි.සී.සීයෙන් නිවේදනයක්

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග තුනක් සදහා යොදා ගත් තණතීරු "අසතුටුදායක" (unsatisfactory) බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තීරණය කර තිබෙනවා. තරගාවලිය...

පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නවකයෙකුට ටෙස්ට් වරම්

එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ටෙස්ට් වරම් හිමි කර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නායක...

‘Bazball’ ක්‍රිකට් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි : සනත් ජයසූරිය

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට 'Bazball' යනුවෙන් ක්‍රමවේදයක් එංගලන්තය හදුන්වා දුන් බවට පැවසුව ද, එය නව ක්‍රමවේදයක් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය...

Popular

Subscribe

spot_imgspot_img