පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නවකයෙකුට ටෙස්ට් වරම්

Date:

එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ටෙස්ට් වරම් හිමි කර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පවසනවා.

මැන්චෙස්ටර්හී දී හෙට(21) ආරම්භ වීමට තරගය පිළිබද දැනුවත් කිරීම සදහා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඒ අනුව මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු හා මිලාන් රත්නායක යන ක්‍රීඩකයින් වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.

ප්‍රභාත් ජයසූරිය විශේෂඥ දග පන්දු යවන්නා ලෙස ක්‍රීඩා කිරීමට නියමිත අතර, ධනංජය ද සිල්වා හා කමිදු මෙන්ඩිස් අමතර දග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමේ රැදී සිටිනවා.

පළමු තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම –

  1. Dimuth Karunaratne
  2. Nishan Madushka
  3. Kusal Mendis
  4. Angelo Mathews
  5. Dinesh Chandimal
  6. Dhananjaya De Silva – Captain
  7. Kamindu Mendis
  8. Prabath Jayasuriya
  9. Asitha Fernando
  10. Vishwa Fernando
  11. Milan Rathnayake

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...