SRI LANKA NEWS

ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද(25) නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 187ක ජයග්‍රහනයත් සමගයි.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නව දග පන්දු පුහුණුකරුවෙක්

මීට පෙර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත් පතිරණ පත් කර තිබුණා.

කොදෙව් පළමු ඉනිම 230කට සීමා වෙයි

පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 40කට කඩුලු 4ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 75කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

Subscribe

spot_imgspot_img