SRI LANKA NEWS

නව පත් කිරීම් දෙකක් හා මහේලගේ කොදෙව් ගමන ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස රුවින් පීරිස් මහතා පත් කර තිබෙනවා.

“මම සම්පූර්ණයෙන් සුවය ලබා සිටිනවා” : දසුන් ශානක

ඒ අනුව තවත් දින දෙකකින් පමණ තමාට දෛනික වැඩ කටුයුතු සාමාන්‍ය පරිදි සිදු කළ හැකි බව දසුන් ශානක කියා සිටියා.

දසුන් ශානකට කොරෝනා

ඒ හේතුවෙන් ඔහුට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ද අහිමි වීමේ අවධානමක් මතු තිබෙනවා.

පුහුණුකරුවන් 6 දෙනෙකුගේ සම්මුඛ පරීක්ෂණ අවසන් ; සිම්බාබ්වේ තරගාවලියට වැඩබලන පුහුණුකරුවෙක්

ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා රටවල් රැසක පුහුණුකරුන් 40 දෙනෙකුගෙන් පමණ අයදුම්පත් ලැබී තිබෙනවා.

යොවුන් ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කෙරේ

දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img