දසුන් ශානකට කොරෝනා

Date:

ශ්‍රී ලංකා එක්දින හා 20යි 20 කණ්ඩායමේ නායක දසුන් ශානකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඔහුට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එළඹෙන 16 වැනිදා ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව ඇති බව සදහන්.

අදාළ තරගාවලිය අරමුණු කර ගනිිමන් එළඹෙන 7 වැනිදා ක්‍රීඩකයින්ට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...