SRI LANKA NEWS

පොදු රාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන 18 වැනිදා මැලේසියාවේ දී ආරම්භ වීමට නියමිත අතර, ඒ සදහා සහභාගී වීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබන 9 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව සමග තරග 15ක් ; ශ්‍රී ලංකාවේ 2022 තරග කාලසටහන නිවේදනය කෙරේ

වසර අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය තරග සංචාරයක යළි නිරත වීමට නියමිතව ඇතත්, එහිදී පැවැත්වෙන තරග සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

භානුකගේ සමු ගැනීමට හේතුව ක්‍රිකට් ආයතනය පහදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට සිය ආයතනයට දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

භානුකගේ සමු ගැනීමේ තීරණය ගැන මාලිංගගෙන් ප්‍රකාශයක්

"ජාත්‍යන්තර මට්ටමින් ඔබේ රට නියෝජනය කිරීම පහසු කාර්යයක් නොවේ. ක්‍රීඩකයන් හැමවිටම අභියෝග රැසකට මුහුණ දෙනවා."

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි

ශෘරීරික යෝග්‍යතා පරීක්ෂණ සම්බන්ධයෙන් පවතින ගැටලුවක් මත ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව සදහන්.

Popular

Subscribe

spot_imgspot_img