SRI LANKA NEWS

රසල්ගේ කනගාටුදායක ප්‍රතිචාරය

එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායමයි.

U19 CWC Update : ඇෆ්ඝනිස්තානය ලකුණු 134කට සීමා වෙයි

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ විනුජ රන්පුල් ලකුණු 10කට කඩුලු 5ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා සංචිතයට භානුක රාජපක්ෂ ඇතුළත් නොවූ හේතුව ක්‍රිකට් ආයතනය පහදයි

ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට භානුක රාජපක්ෂ ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද තරග බිමට ; එංගලන්තය අවසන් පූර්ව වටයට

තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ඇන්ටිගුවා හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img