SRI LANKA NEWS

Legends League Cricket Update : අවසන් තරගය ජය ගන්න ආසියාවට ලකුණු 257ක ඉලක්කයක්

ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 256ක් ලබා ගනිමින්.

පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකාවට බෑ කියයි

54 හැවිරිදි පෝල් ෆාබ්‍රේස් මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, 2014 වසරේ 20යි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජය ගත්තේ ද ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි.

Popular

Subscribe

spot_imgspot_img