SRI LANKA NEWS

සුරංගට ඔස්ට්‍රේලියාවෙන් අවස්ථාවක්

"මම ඇත්තටම ලෙජන්ඩ් කෙනෙක් නෙවෙයි. මම දන්න පොඩි දේ හරි මම ක්‍රීඩකයින්ට කියලා දෙනවා. ක්‍රිකට් වලින් තමයි හැමදේම ලැබුණේ. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි ඒ ක්‍රිකට්වලට ආදරේ වෙන්න ඕනෙ."

නේපාලය පරදා ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

එළඹෙන අයි.සී.සී ලෝක කුසලාන දෙවැනි පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ අරමුණිනුයි නේපාල කණ්ඩායම මෙම තරග සංචාරයේ නිරත වන්නේ.

ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායමෙන් නේපාලයට 233ක ඉලක්කයක්

සංචාරක නේපාල කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායම (SL Combine XI ) අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කටුනායක නිදහස් වෙළඳ කලාප...

“ඇත්තටම කීවොත් මම ගොඩක් වෙලාවට අසරණයි” : දිමුත්

"ටෙස්ට් තරගයක අපි කඩුලු 20ක් ගන්න ඕනෙ ජයග්‍රහනය කරන්න. කඩුලු 10ක් නෙවෙයි. එක්දින හා 20යි 20 වගේ පන්දුවාර 50ක් 20ක් දැම්මට පස්සේ තරගය නවතින්නේ නැහැ. අනිවාර්යයෙන් කඩුලු 20ක් ගන්න ඕනෙ තරගයක් ජයග්‍රහනය කරන්න."

දුෂ්මන්ත ටෙස්ට් පිටියෙන් තාවකාලිකව ඉවතට ; හෙට තරගයටත් වෙනස්කම් රැසක්

ඔහු යම් ආබාධ තත්ත්වයකින් පසුවන බවත්, ඔහුට විවේකයක් ලබා දීම සුදුසු බවට වෛද්‍ය කමිටුව නිර්දේශ කර ඇති බවත්, දිමුත් සදහන් කළා.

Popular

Subscribe

spot_imgspot_img