SRI LANKA NEWS

ආසියානු කුසලානය ගැන ශ්‍රී ලංකාව හා ACC සභාපති අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක්

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 තරගාවලිය අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා මෙරට දී පැවැත්වීමට නියමිතයි.

මෙන්ඩිස්ගේ ශතකය හේතුවෙන් Mohammedan කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

හයේ පහර 4කින් හා හතරේ පහර 7කින් මෙන්ඩිස්ගේ ඉනිම වර්ණවත් වුණා.

වෙනස්කම් රැසක් සමගින් බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කෙරේ

මැයි මාසයට යෙදී ඇති බංග්ලාදේශ තරග සංචාරයේදී දෙරට අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

මැයි හා ජූනි මාසයට යෙදී ඇති මෙම තරග සංචාරයේ දී දෙරටේ ක්‍රිකට් ආයතන අතර 20යි 20 හා එක්දින තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතයි.

රෝහිට් ෂර්මාගේ වාර්තාවක් තීක්ෂණ බිද දමයි

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ඊයේ(12) පැවැති මෙවර තරගාවලියේ 22 වැනි තරගයේ දී යි.

Popular

Subscribe

spot_imgspot_img