SRI LANKA NEWS

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් නම් කෙරේ

ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකුම මෙම කණ්ඩායමට ද ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ප්‍රවේශ පත්‍ර ආදායම ජනතාව වෙනුවෙන් ක්‍රීඩා ඇමතිට භාර දෙනවා – SLC

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය තුළින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ආදායමක් හිමි වන බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

විදුලි ආලෝකය මැද ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම්වල නිරත වූ අයුරු

ඒ, එළඹෙන 7 වැනිදා ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින්.

Watch : ශ්‍රී ලංකාව පුහුණු සැසියකට එක් වෙයි ; මාලිංගත් පුහුණු සැසියේ

ඊට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු ලසිත් මාලිංග ද එක්ව සිටියා.

Popular

Subscribe

spot_imgspot_img