විදුලි ආලෝකය මැද ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම්වල නිරත වූ අයුරු

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(5) පස්වරු කාලයේ දී ද පුහුණු සැසියකට එක් වුණා.

ඒ, එළඹෙන 7 වැනිදා ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින්.

විදුලි ආලෝකධාර මධ්‍යයේ මෙම පුහුණු සැසිය සංවිධාන කර තිබුණා.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය ලබන 7, 8 හා 11 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

පළමු 20යි 20 තරග දෙක කොළඹ ආර්. ප්‍රේමාදස ක්‍රීඩාගංනයේ දී පැවැත්වෙන අතර, අවසන් 20යි 20 තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පුහුණු සැසියේ ඡායාරූප පහතින් –

SLC
SLC
SLC
SLC
SLC
SLC
SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...