SRI LANKA NEWS

ඔස්ට්‍රේලියානු A පිලට එරෙහි ශ්‍රී ලංකා A සංචිත නම් කෙරේ

පළමු එක්දින තරගය හෙට(8) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු 20යි 20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට කෙරේ

භානුක රාජපක්ෂ ද යළි කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.

අපිට ලෝක මට්මටමේ පන්දු යැවීමේ බලඇණියක් ඉන්නවා : දසුන් ශානක

කඩුලු රැකීමේ කාර්යය භාරය කුසල් මෙන්ඩිස්ට හිමි වනු ඇති බව ද දසුන් සදහන් කළා.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග නැරඹිය හැකි අයුරු හා ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව මෙන්න

තරගාවලියේ ගුවන් විදුලි සජීවී විස්තර විචාරය සදහා සවන් දීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේයි.

මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ කෙරේ

බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් ද නිර්දේශිත නාම අතරට අයත්.

Popular

Subscribe

spot_imgspot_img