SRI LANKA NEWS

LPL තෙවැනි අදියරේ දින ප්‍රකාශයට පත් කෙරේ

මෙවර තරගාවලිය සදහා ද කණ්ඩායම් 5ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 313ක දැවැන්ත ඉලක්කයක් ; ප්‍රමෝද්ගෙන් සුපිරි පන්දු යැවීමක්

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පන්දුවාර 48.4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස් කළා.

ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නිවේදනය කෙරේ

දිනේෂ් චන්දිමාල් ද යළි එක්දින සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන ඇති නමුත්, ඇන්ජෙලෝ මැතිව්ස්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

ස්ටක්ට තවත් තරග රැසක් අහිමි වෙයි

ඒ අනුව ජයි රිචර්ඩ්සන් ඕස්ට්‍රේලියානු එක්දින සංචිතයට නම් කිරීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

Popular

Subscribe

spot_imgspot_img